Ad

සාගල රත්නායකව වැල්ලවායේ දී එළවලා.

සාගල රත්නායකව වැල්ලවායේ දී එළවලා.


එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සාගල රත්නායක මහතා දෙණියායේ තරුණයන් පිරිසක් සමඟ කළ ගෙයින් ගෙය සංචාරයක් අතර තුර ගම්වැසියන් පිරිසක් විසින් බැන වැදී පන්නා ගෙන ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ. 

මේ සිදුවීම වැල්ලවාය ප්‍රදේශයේදී සිදුව ඇති අතර වාර්තා වන අන්දමට ගම්වාසීන් විසින් පළමුව මන්ත්‍රීවරයා හදුනාගෙන නොමැත. පසුව සාගල රත්නායක මහතා ඇතුළු පිරිස තමන් හදුන්වාදුන් පසු ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සාගල රත්නායක මහතා සමඟ ගම්වැසියන් පවසා ඇත. 

කෙසේ නමුත් මෙම කණ්ඩායමට අයත් පුද්ගලයෙක් Info Sri Lanka News වෙත පැවසුවේ ආණ්ඩුවේ පිරිසක් යයි සිතා එම පිරිස තමන් ඇතුළු පිරිස පන්නා දැමූ බවත් ඔවුන් UNP සාමාජිකයන් බව පෙන්වා දුන් පසු ගම්වැසියන් විසින් වැරදීමක් සිදුවූ බවට පෙන්වා දුන් බවත්ය. 

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.