Ad

Green Blood ආසන සම්බන්ධීකාරකවරුන් පත්වේ.


එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානයක් වන Green Blood සංවිධානයේ නව ආසන සම්බන්ධීකාරකවරුන් පත් කිරීම ඊයේ (26) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එහිදී රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා තරුණයන් සමඟ සුහද කතාබහක නිරත වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තරුණයන් ලෙස කටයුතු කල යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව උපදෙස් කිහිපයක් ද ලබා දෙනු ලැබිය.

එසේම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සහ Green Blood සංවිධානයේ අනුශාසක සිංහ ලසන්ත ගුණවර්ධන මැතිතුමා ද මෙම අවස්ථාවේදී අදහස් කිහිපයක් දැක්වීය.







මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.