Ad

Green Blood නුගේගොඩ සහ මහරගම නගර MY3 කරයි.


නව දේශපාලන සංස්කෘතියක් බිහිකර ගැනීම හා මෛත්‍රී පාලනයක් ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම උදෙසා දිවයින පුරා පත්‍රිකා ලක්ෂ දහයක් බෙදාහැරීමේ Green Blood වැඩසටහනේ තෙවන අදියර ඊයේ දින (14) නුගේගොඩ සහ මහරගම නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. 

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු දින 100 වැඩසටහන පිළිබඳව ජනතාවගේ විශේෂ උනන්දුවක් ඇති බවත් වෙනසක් කිරීම වෙනුවෙන් එම ප්‍රදේශ වල ජනතාව පෙළ ගැසෙමින් සිටින බවත් මෙම වැඩසටහනින් පසු අප සමඟ අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති නයන අකලංක මහතා පැවසීය. 

එහි සිව්වන අදියර අද (15) ගම්පහ නගරයේදී සිදුකෙරේ. 

























මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.