Ad

කරුණා අම්මාන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජන බලවේගයක්.


කරුණා අම්මාන් ඉදිරි දින කිහිපය තුල අත් අඩංගුවට නොගත්තොත් ඊට එරෙහිව නැගී සිටීමට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ Green Blood සංවිධානය සුදානම් වන බව Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඒ පිළිබඳව Info Sri Lanka News සමඟ විශේෂ ප්‍රක්ෂයක් කල Green Blood සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ කරුණා අම්මාන් ඉදිරි සතිය තුල අත්අඩංගුවට ගැනීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඊට එරෙහිව ජන බලවේගයක් නිර්මාණය කරන බවයි. 



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.