Ad

රනිල්, සජිත්ට සහ මෛත්‍රීට Green Blood ගැන කියයි - මීළඟ නායකයා සජිත්?


පසුගිය දා කැළණි රජ මහා විහාරයේ පැවතී විශේෂ පිංකමෙන් පසුව Green Blood සංවිධානයේ සාමාජිකයන් හමුවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත Green Blood සංවිධානයේ සාමාජිකයන් පිරිස හඳුන්වා දෙමින් පසුගිය මැතිවරණ ජය වෙනුවෙන් ඔවුන් කල කැපවීම අගය කර ඇතැයි වාර්තා වේ.

එසේම මේ අවස්ථාවේ ඒ අසල සිටි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ පක්ෂය වෙනුවෙන් කැපවූ Green Blood සංවිධාන කිසිදින අමතක නොකරන ලෙසයි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් එජාපයේ ඊළඟ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දීමේ සුදානමක් ඇති බව විශ්වාස කල හැකි බවට දේශපාලන විචාරකයන් පවසයි.



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.