Ad

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ලොකු පුටුව ලසන්ත ගුණවර්ධනට. (Breaking News)


එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු මෙන්ම Green Blood සංවිධානයේ උපදේශකවරයා ද වන ලසන්ත ගුණවර්ධන මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

හෙතෙම හිටපු සිංහ දිස්ත්‍රික් සභාපතිවරයෙකු ද වන අතර පසුගිය එජාප රජයන් යටතේ ද විවිධ තනතුරු දරා ඇත. 

කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂයෙක් වන එතුමා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක් ද වේ.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.