Ad

Green Blood සමඟ හෙට නුගේගොඩ දී ලක්ෂ 10ට එක්වන්න.


එක්සත් ජාතික පක්ෂය මඟින් දීප ව්‍යාප්තව දියත් කරන ලද නව සාමාජිකයන් ලක්ෂ 10ක් බඳවා ගැනීමේ වැඩපිළිවලට සමගාමීව Green Blood සංවිධානය මඟින් හෙට නුගේගොඩ නගරයේදී නව සාමාජිකයන් බදවා ගැනීමේ වැඩපිළිවෙලක් සංවිධානය කර ඇතැයි එම සංවිධානයේ සභාපති නයන අකලංක මහතා පවසයි.

ඒ අනුව හෙට දින උදෑසන 8.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් රඟහල ඉදිරිපිටින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. 

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.