Ad

ලංකා පුත්‍ර බැංකුවෙන් මහවැලි H කලාපයේ කිරි ගොවීන්ට මූල්‍ය පහසුකම්. (Photos)


රට දිනන දින සියය තුළ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දහසක් රටට දායාද කිරීමේ දෙවැනි අදියර පසුගියදා තඹුත්තේගමදී පැවැත්විණි.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ මහනුවර ශාකාව විසින් මහවැලි එච් කලාපයේ එප්පාවල, හුරිගස්වැව සහ නීලබැම්ම ප්‍රදේශවල තෝරාගත් කිරි ගොවීන් සිය දෙනෙකු වෙත ණය ලබාදීම එහිදී සිදුවිය.

මේ සඳහා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.







මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.