Ad

රාජපක්ෂ කාලේ කෝටි 13ක වංචාවට - රාඩා ලොක්කා අත්අඩංගුවට.


මහින්ද රාජපක්ෂ  ජනපති සමයේ උතුරු නැගෙනහිර අවතැනුවූවන්ට ගෙවල් තනාදීම සඳහා පිහිටවූ රාඩා ආයතනයේ මෙහෙයුම් කළමනාකරු සාලිය වික්‍රමසූරිය විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකය මගින් අද (9) සැකපිට අත් අඩංගුවට ගනු ලැබිණි.

රුපියල් කෝටි13 ක වංචාවක් මීට හේතුව බව කියති. කිසිම සුදුසුකමක් නැති ආයතනයකට ගෙවල් තැනීම සඳහා මුදල් දී ඇතත් ගෙවල් තනා නැතැයි පොලිසිය පවසයි.

පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා පරීක්ෂණ මෙහෙයවයි.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.