බදියුදීන්ට එරෙහිව facebook ඇවිලේ - විල්පත්තු රැකගැනීමට දැවැන්ත විරෝධතාවයක්!


නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතාගේ මෙහෙය වීමෙන් විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කිරීමේ ව්‍යාපෘතියකට එරෙහිව ෆේස් බුක් වෙබ්අඩවිය තුල මේ වන විට දැවැන්ත විරෝධතාවයක් ඇතිව ඇත.

2009 වසරේ සිට සිදුකෙරෙන මෙම දැවැන්ත වන විනාශයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ද සංවිධානය වීමට නියමිතය.

ඒ පිලිබඳ වැඩි විස්තර පහත සබැදියෙන් ලබා ගත හැක.



මාත් එනවා... ඔබත් එන්න... අපි අපේ රට රැකගමු!!! #SaveWilpattu
Posted by Vimukthi Dushantha Rawanasinghe on Wednesday, May 6, 2015

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

Ad
Powered by Blogger.