Ad

මහින්දට නඩු - මිලියන 2000ක වන්දියකුත් ඉල්ලයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් අයථා ලෙස ණය ලබා දෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ අනුව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මෙහිදී අදහස් දැක්වූ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා පැවසුවේ ඇප තැන්පත් කරගැනීමකින් තොරව හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී රුපියල් මිලියන 1600කටත් වඩා ණය ලබා දී ඇති බවත්ය.


-දිනමිණ

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.