Ad

අලියා ලොකු වෙයි.


අලියා ලකුණ වෙනස් නොකර තවත් පක්ෂ ගණනාවකින් යුත් පුළුල් සන්ධානයක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරගෙන යයි. 

මෙහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා ජනතා කොංග්‍රසය මෙවර එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කිරීමට ඉදිරිපත් වී තිබේ. 

එසේම අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද එක්සත් ජාතික පක්ෂය යටතේ මැතිවරණයට ඉදිරිපත් වනු ඇත. 

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්සත් ජාතික පක්ෂය සමග තරග කිරිමට සාකච්ඡා පවත්වමින් තිබෙන අතර, කඳුකරය නියෝජනය කරන දෙමළ පක්ෂ තුනක්ද එම සන්ධානය යටතේ තරග වැදීමට නියමිත බවද වාර්තා වේ.  


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.