Ad

එජාප ජාතික ලැයිස්තුව ඉවතට? - අශූගේ පුරවැසිභාවයේ ගැටළුවක්. (Exclusive)


එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමේ ඉඩකඩක් ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥවරයෙක් Info Sri Lanka News වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


මීට ලෙස ඔහු සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ලැයිස්තුව යටතේ පත්කළ අශූ මාරසිංහ හෙවත් අශූබෝධ මාරසිංහ මහතා ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයෙකු වීම බවයි.

දින 100 රජයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් දැරීම නුසුදුසු බව එම නීතියේ පැහැදිලිවම සඳහන් කර ඇති අතර ඒ අනුව 
අශූබෝධ මාරසිංහ මහතාට මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට නොහැකි බවද ඔහු සඳහන් කරයි.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.