Ad

එජාප ජාතික ලැයිස්තුව මෙන්න



එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 13 සඳහා සාමාජිකයන් නම්කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේදී අදාළ මන්තී‍්‍රවරුන්ගේ නම් ඇතුළත් නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කරන බවයි.

එම නම් පහතින්.

මලික් සමරවික‍්‍රම
කරු ජයසූරිය 
ඩී.එම්. ස්වාමිනාදන්
ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
පූජ්‍ය අතුරලියේ රතන හිමි 
තිලක් මාරපන
සී.එ් මාරසිංහ
එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන 
එම්.එස්. සල්මාන්
එ්.ආර්.එ්. හෆීස් 
සිරිනාල් ද මෙල් 
එම්.එච්.එම්. නවාවි
අනෝමා ගමගේ 


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.