Ad

එජාපය ජය තහවුරු කර ගනී.


2015 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගත් බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කළා.

මැතිවරණ ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන (93+13) 106 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන(83+12) 95 ක් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ආසන(14+02) 16 ක් ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන(04+02)  06 ක් මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් සහ ඊපීඩීපී සංවිධානයට එක් ආසනයක් හිමිව තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂය  - 5,098,916 
එක්සත් ජනතා සන්ධායන  - 4,732,664 
ඉලංකෙයි තමිල් අරසු කච්චි  - 515,963 
ජනතා විමුක්ති පෙරමුණ  - 543,944 
ඊපීඩීපී  - 44,193 
මුස්ලිම් කොංග්‍රසය  - 33,481 




No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.