Ad

ලංකාපුත්‍ර සභාපතිට මරණ තර්ජනයක්.


ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයාට මරණ තර්ජනයක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ පසුගිය සමයේ එම බැංකුවේ හම්බන්තොට ශාඛාවේ සේවයෙන් පහකළ නිලධාරිනියෙකුගෙනි.

දුෂණ වංචා වලට සම්බන්ධ බවට කරුණු සනාථ වීම නිසා අදාළ සේවයෙන් පහකිරීම සිදුකල බවත් ඒ හේතුවෙන් තමන් සමඟ ඇය වෛර බැඳගෙන ඇති බවත් එම බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා Info Sri lanka news වෙත පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා තමන්ට පමණක් නොව තම පවුලේ සාමාජිකයන් වෙත ද අදාළ කාන්තාව තර්ජනය කරන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී පොලිසිය වෙත පැමිණිලි කරන බවත් පරක්ෂ කරනු ලැබීය.


AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.