Ad

ලංකාපුත්‍ර සභාපතිවරයා නෙරපන්නයි බේරන්න මෙහෙයුම් දෙකක්?



ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ රහස්‍ය භාවය පිළිබද වගන්ති උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

කෙසේ නමුත් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් වංචා කළ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් එම බැංකුවේ එවකට සිටි කූට නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී සභාපතිවරයා එලවා දැමීමේ කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වන අතර ඔවුන් ගේ මුලික ඉලක්කය වී ඇත්තේ වත්මන් සභාපතිවරයා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීම නතරකර ඔහු අකර්මන්‍ය කරවීමයි.  

මේ අතර දුෂණ විරෝධී පෙරමුණ විසින් සභාපතිවරයාට පහත චෝදනාවන් එල්ල කර අත්තේ අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.






AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.