ප්‍රබලයන් දෙදෙනෙකුට එරෙහිව එජාපයේ කැරැල්ලක් [Exclusive]


එක්සත් ජාතික පක්ෂයේ ඉහල පෙලේ තනතුරු දරන ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවට වාර්තා වේ.

සබරගමුව පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක්ට සහ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක්ට එරෙහිව නිර්මාණය වන මෙම කැරැල්ලට හේතු වී ඇත්තේ පාක්ෂිකයන් වෙනුවෙන් නොව තමන්ගේ පවුල් සහ හිතවතුන් වෙනුවෙන් පමණක් ක්‍රියා කිරීම හේතුවෙනි.

කෙසේ වෙතත් අදාල කැරැල්ල ලබන ජනවාරි වන විට නිර්මාණය වනු ඇති බවට එජාප ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු බලාපොරොත්තුවන්න.... 

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.