මෛත්‍රී - මහින්ද හමුවක් සිදුවුණේ නෑ.


ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් අතර හමුවක් සිදුවූ බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

මීට දින කිහිපයට පෙරාතුව එම හමුව සිදූ වූ බවට වාර්තා පළවෙයි. නමුත් මන්ත්‍රීවරයා එම වාර්තා ප්‍රතික්ෂේප කළේය. 

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.