ශ්රී ලාංකීය රුපලාවන්ය හා කේශලාවන්ය ක්ෂේත්රය ආරක්ෂා කරගනිමින් , එහි නඟා සිටුවීම සඳහා තම කාලය, ශ්රමය සහ ධනය වැය කල මයිකල් විජේසුරිය මහතා වෙත උපහාර තිළිණයක් පසුගිය දා පිරිනැමිණි.
ඒ, අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සුරතිනි.
මයිකල් විජේසුරිය මහතා වසර 25කටත් අධික කාලයක් පුරා රුපලාවන්ය හා කේශලාවන්ය ක්ෂේත්රය වෙනුවෙන් ඉමහත් සේවාවක් කල අයෙකි.
මයිකල් විජේසුරිය වෙත ජනපති අතින් උපහාර සම්මානයක්.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
3:05 PM
Rating:
5
No comments: