Ad

ජනපති ශ්‍රීලනිපයේ ප්‍රබලයින් හදිසියේම කැඳවයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වීමට නියමිතය.

එහිදී පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් වන විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.