Ad
Ad

සුරා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.


සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

No comments:

Powered by Blogger.