ජැක්සන් තරුණියක් විවාහ කරගන්න කේරළයට යයි.


ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කේරළ සිනමා නිර්මාණයකට සම්බන්ධවී ඇති බව පැවසේ. මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ "ක්ලයිමැක්ස්" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අනිල් කුමාර්ගේ සිනමා අධ්‍යක්ෂණයකට ඔහු මෙසේ දායක වේ.

මෙම නිර්මාණයට තවමක් නමක් යොදා නොමැති අතර එය දමිළ සහ මලයාලම් භාෂාවෙන් නිර්මාණය වේ.

ජැක්සන් ඇන්තනී මෙහිදී තරුණ කාන්තාවක් විවාහ කරගත් වැඩිමල් සැමියෙකුගේ චරිතයක් නිරූපණය කරයි.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.