තරඟය අතරතුර ගීතය අමතක වූ පින්සර ඉදිරියට ගිය හැටි (VIDEO)


ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේ පළමු වතාවට තරගකරුවෙකුට ගීතය අතරමග අමතකවුණා.ඒ ප්‍රේක්ෂක බහුතරයකගේ ආදරය දිනාගත් පින්සර මධුභාෂණටයි.ඒත් ඔහු තරගයෙන් ඉදිරියට ගියේ විනිසුරුවන් දෙදෙනෙක් ඒ වන විටත් ගායනය වෙනුවෙන් කැමත්ත පළ කර සිටි නිසයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.