සියලු දෙවිවරු රවීව ආරක්ෂා කරයි?


බැඳුම්කර වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිසිවෙකුටත් ගැටලුවක් නොමැති බවට හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.

ඊයේ (19දා) දහවල් අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"යම් අය වෙවුලන්න පටන් අරගෙන තිබෙනවා. චරිත ඝාතනය කළා කියලා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නේ නෑ. සියලු දෙවිවරු අපිව ආරක්ෂා කරනවා. මෙහයුම රට සුද්ධ කිරිමටද? විධායකය අහෝසි කිරීමටද?"

No comments:

Latest Video

Powered by Blogger.