ඌව පළාත් මහ ඇමති අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.


විදුහල්පතිනියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් පළාත් සභාව තුල දරණ පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන බව ප්‍රකාශ කරයි.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.