ජනපති නිල නිවසයේදී SLFP මන්ත්‍රීවරු සාකච්ඡාවක.


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර තවත් හමුවක් මේ වන විට ජනපති නිල නිවසේදී පැවැත්වෙමින් තිබේ. 

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තවදුරටත් මෙහිදී දීර්ඝව කරුණු සාකච්ඡා කෙරුණු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.