පසුගිය කාලය තුළ කොස්ලංකා ආයතනයේ කීර්තිනාමයට හානිවන ආකාරයෙන් ඉතා ක්ෂූක්ෂම හා සංවිධානාත්මක ආකාරයෙන් මඩ ප්‍රචාර එල්ල එල්ල කිරීමට හවුල් වූ සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් ලබා දීමට කටයුතු කරන බව කොස්ලංකා ප්‍රධාන විධායක අධ්යක්ෂ රොහාන් ජී රුබේරා මහතා පවසයි.
හෙතෙම මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී වැඩසටහනකට සහභාගීවෙමිනි.
කූට ව්‍යාපාරිකයෙක් සහ සිය ආයතනයෙන් නෙරපූ සේවකයන් පිරිසක් මාධ්‍ය ආයතනයක් සමඟ එක්වී මඩප්‍රහාර එල්ල කළබවත් ඒ සඳහා ෆේස්බුක්, බ්ලොග් අඩවි පවා යොදාගත් බවත් හෙතෙම කියාසිටියේය.
වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්
'මඩ ප්‍රහාරවලට බය නෑ'- කොස්ලංකා.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
2:15 PM
Rating:
5
No comments: