SL VLOG බොරු කියනවා :ජනාධිපති මාධ්‍ය අංශය.


Youtube.com වෙබ් අඩවියේ  SL VLOG නමින්  පවත්වාගෙන යන ගිණුමකින් නිකුත් කෙරුණු ප්‍රකාශයක් මගින් lankaenews.com වෙබ් අඩවියට එල්ල කෙරුණු බව පවසන සයිබර් ප්‍රහාරයකට ජනාධිපති මාධ්‍ය අංශය සම්බන්ධ බවට කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මඟින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අදාළ චෝදනාව අසත්‍ය වන අතර එකී සිද්ධිය සමග ජනාධිපති මාධ්‍ය අංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.