මහනුවරට යළිත් ඇඳිරි නීතිය : විශේෂ පොලිස් කණ්ඩායම් 3ක්.


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් වතාවක් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. නැවත  දැනුම්දෙන තුරු මෙසේ ඇඳිරි නීතිය පනවා තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේන සහ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මහනුවරට පිටත් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

Latest Video

Powered by Blogger.