CIFL රක්ෂිත තැන්පතුවලට ලක්ෂ 6 ක් දක්වා ගෙවීම්.


සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයෙහි සියලුම රක්ෂිත තැන්පතුවලට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයෙහි රෙගුලාසි අනුව තැන්පත්කරුවෙකු සඳහා රුපියල් 600,000 ක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Powered by Blogger.