සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය සාර්ථකව [Video/Photos]


සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය ඊයේ රාත්‍රියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැත්විණි. 

ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම මියැසි ප්‍රසංගය සඳහා විශාල ජනතාවක් සහභාගී විය.

මෙම අවස්ථාවට මහනගර අමාත්‍ය චම්පික රණවක අමාත්‍ය සරත් ෆොන්සේකා, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.


Latest Video

Powered by Blogger.