විශ්වාසභංගය : රිෂාඩ්, මනෝ, දිගම්බරන් අගමැතිට සහය දෙයි.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එ්කාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ සියල්ලම එනග වී තිබේ.

එ් අනුව අමාත්‍යවරැන් වන රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් නායකත්වය දරන පක්‍ෂ විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර අැත.

මීට පෙර ජාතික හෙළ උරුමය හා මුස්ලිම් කොංග්‍රසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහෙය දැක්වීමට තීරණය කර තිබුණි.

Info Sri Lanka TV

Powered by Blogger.