විද්‍යානුකූල අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට.


අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට(01) පෙරවරු 10.00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනය විද්‍යානුකූල ක්‍රමවේදයකට සිදු කිරීමට නියමිත බවයි.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය වත්මන් ජනාධිපතිවරයා පත්වීමෙන් පසු සිදුකරන සිව්වැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි.

Latest Video

Powered by Blogger.