අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි [LIVE]


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම ආරම්භ කෙරුණා.

උදෑසන 9.30 සිට රාත්‍රී 9.30 දක්වා මෙම කටයුතු සිදු කෙරෙනවා.

රාත්‍රි 9.30ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත‍යි.

Latest Video

Powered by Blogger.