එජාපයට උප සභාපතිවරු 4ක් - 3ක් ම රෝයල්.
එසේ නම් කර ඇති උප සභාපතිවරු සිවුදෙනාගෙන් තිදෙනෙකු කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ අය වෙති.
අමාත්‍ය මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, ඩී.එම්. ස්වාමිනාදන් හා දයා ගමගේ එසේ උප සභාපතිවරු ලෙස නම් කළ අයවෙති.
ඉන් මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල හා ඩී.එම්. ස්වාමිනාදන් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෝ වෙති.