විලාසිතා ලොවේ විශ්මිත විලාසිතා එකතුව : 'MAGS' නවතම විලාසිතාගාරය විවෘත වෙයි.


විලාසිතා ලොව විශ්මිත විලාසිතා එකතුවක සුන්දරම ආශ්වාදය ඔබ වෙත ගෙන එමින් නවතම MAGS විලාසිතා මන්දිරය 2018 අපේ‍්‍රල් 6 වනදා බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාරේ  අංක 789 A, ස්ථානයේදී විවෘත වේ.

MAGS තමන්ටම අවේණික වූ සහ අනන්‍ය වූ නවතම විලාසිතා නිර්මාණය කරමින් ඔබේ රුවට සුන්දරත්වය කැන්දන අනාගත පරම්පරාවේ නවතම විලාසිතා රැුගෙන එනු ලබයි. ජීවිතයේ අශ්වාදනීය සැමරුම් ඔබ වෙත ගෙන එමින් MAGS විලාසිතා ලොව අනාගතය ඔබේ දෝතට කැන්දාගෙන විත් ඇත.

ලංකාවේ අතිශය ජනප‍්‍රිය සහ දක්ෂතම විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ නවතම විලාසිතා නිර්මාණවලින් සමන්විත MAGS විලාසිතාගාරය ඔබේ ගතට සරිලන සිතට සුවදෙන නවතම  විලාසිතා ගොනකින් සැදුම්ලත්ය. ලෝකයේ අංක එකේ ගුණාත්මක සහ ජනප‍්‍රියතම විලාසිතා සන්නාම පොකුරක් එකම වහලක් යටට රැගෙන එමින් ලොව සුපතල දිනෙන් දින අලූත්වන විලාසිතා ඵ්ඨී විලාසිතා මන්දිරය ඔබට තිළිණ කර ඇත.

MAGS විලාසිතා මන්දිරය මේ වනවිටත් තාරුණ්‍යයේ විශ්වාසය සහ කෙළිලොල් ජනප‍්‍රියත්වය අත්කරගෙන තිබෙන තම විලාසිතා සන්නාමයක් වන 'ERA' විලාසිතා සන්නාමය යටතේ නව පෙරළිකාර විලාසිතා මවමින් ඔබ මවිත කිරීමට සමත්ව ඇත.

එලෙසම ගැබිණි මව්වරුන් සඳහාම සුවිශේෂ අවධායක් යොමු කරමින් ආදරණිය සිත් ලබැඳි  ලොව විප්ලවීය සුන්දරත්වය මතුකරන 'Maa' සන්නාමය යටතේ MAGS නිෂ්පාදනය කරනු ලබන අලූත්ම විලසිතා ඔබට නවතම ඵ්ඨී ප‍්‍රදර්ශනාගාරයෙන් ලබා ගත හැකිය.

අලූත් අවුරුදු සමයට ලස්සනට අඳින්න, ලස්සනම ඇඳුම් ඔබේ කරගන්න ඔබත් MAGS වෙත පියනගන්න. 

MAGS අමතන්න - 0763483515/0113335525 

Latest Video

Powered by Blogger.