Ad

මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩු වැඩි වේ : ළමා ඉතුරුම් ගිණුම් සඳහා බදු නෑ.


නව ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩුවිම හෝ වැඩිවිම සිදුවිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. නව ඉන්ධන මිල සූත්‍රයට ඊයේ (09දා) කැබිනට් අනුමැතිය හිමිවිය.


එමෙන්ම ළමා ඉතුරුම් ගිණුම් සදහා මෙතෙක් පනවා තිබු 2.5%ක බද්ද ඉවත්කිරීමට ද මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

Powered by Blogger.