Ad

ආපදාවලින් 23000ක් පීඩාවට - 08ක් මරුට.



දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ  මේ   පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අකුණු සැර වැදීම් සහ ගස්, පස් ක`දු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක්ද වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Powered by Blogger.