වසර දෙකක කාලයක් සඳහා යලි බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දේසි සහිතව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 12.5 කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව අවම ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ යනු ඇත.
වසර දෙකකට බස් ගාස්තු නොනගී : 12.5%ට කැබිනට් අනුමැතිය.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
12:29 PM
Rating:
5