Ad

රණ මයුර පදක්කම හමුවෙයි.


අභාවප්‍රාප්ත හිටපු චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවූ දිනයේදී සොරකම් කළ ඔහුට හිමිව තිබූ රණ පදක්කම හමුව තිබේ.

අද (05දා) කොල්ලුපිටිය - කඩුවෙල පුද්ගලික බස් රථයක් තුළ මෙම පදක්කම දමාගොස් තිබියදී එම බස්රථයේ රියදුර හා කොන්දොස්තර විසින් ඒ බව කොල්ලුපිටිය පොලීසිය දැනුම්දීමෙන් පසුව කොල්ලුපිටිය පොලීසිය විසින් පදක්කම සිය භාරයට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ණ පවත්වයි.

Powered by Blogger.