පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නව ඇඳුමක්.

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරිම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා නව නිල ඇදුමක් හදුන්වාදීම ද සිදු කෙරිණි.


Info Sri Lanka TV

Powered by Blogger.