'ජනපති අපේක්ෂකයා ගැන මම තීන්දු කරනවා'


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීන්දුව ගන්නේ පක්ෂය බවත්, ඒ සඳහා විවිධ නම් යෝජනා වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (06දා) මාධ්‍ය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“එක එක නම් යෝජනා වෙනවා. මම තීන්දු කළාම පක්ෂය තීන්දු කරනවා යෝජනා කරලා. ඊළඟට පක්ෂය ගන්න තීන්දුව තමයි අවසාන තීන්දුව” යැයි පවසා සිටියේය.

Latest Video

Powered by Blogger.