ජනිපෙ ඉවරයි : රොජර් සෙනෙවිරත්නත්, විමල්ගෙන් හැලේ.



ප්‍රවීණ කලාකරුවකු වන රොජර් සෙනෙවිරත්න මහතා විමල් විරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

ඔහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා වෙත ලිපියක් යොමු කරමුන් ඔහු සදහන් කර ඇත්තේ පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවත් ඉල්ලා අස්වීම ගැන සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලබා දෙන බවත්ය.

Latest Video

Powered by Blogger.