බුද්ධික ඊයේ නි.ඇමැති ධුරයේ දිවුරුම් දෙයි.


කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම ඊයේ(19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

Info Sri Lanka TV

Powered by Blogger.