හිරුණිකාගේ මවගේ නිවසේ ගින්නක්.



පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මව පදිංචිව සිටින කොළඹ, කැප්පෙටිපොල මාවතේ පිහිටි නිවසේ ගින්නක් ඇතිව තිබේ. 

අද අලුයම ඇතිවූ ගින්න ගිනි නිවීමේ ඒකක විසින් මැඩ පවත්වා ඇති බව වාර්තා වෙයි. නිවසේ දෙවැනි තට්ටුවේ කාමරයක ගින්න ඇතිව තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

කරුඳුවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

Ad
Powered by Blogger.