නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් මෙහෙයුම් දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත මහරගම-නාවින්න බස් නැවතුම්පල ඉදිකිරීම් කටයුතු ඊයේ (25) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මහරගම ඉදිවන බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුමේ පළමු ඉදිකිරීම මෙම බස් නැවතුමයි.
මෙම අවස්ථාවට මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.
මහරගම Transport Hub පළමු අදියර : බස් නැවතුම්පල ඉදිකිරීම් කටයුතු ඇරඹේ.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
8:24 AM
Rating:
5