Ad

චමල් රාජපක්‍ෂ එපා කියා විරෝධතා [Video]




ඇඹිළිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරීමක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන බවට දන්වා තිබුණද හදිසියේම ඒ සදහා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා හා සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සහභාගී වීම නිසා එම ප්‍රදේශවාසීමහු දැඩි විරෝධය පල කලහ.

චමල් රාජපක්‍ෂ මහතාට විවෘත කිරීම සදහා ප්‍රදේශවාසීහු ඉඩ නොදුන් අතර පුද්ගලයන් දෙදෙනෙකු ගසක් මතට නැගී විරෝධය පෑහ.

මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දිනක කැදවාගෙන ඒමට පොරොන්දු වී උත්සවය නවතා දමා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.


AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.