ලසන්ත අලගියවන්න ඇතුළු ශ්‍රී.ල.නි.ප පිරිසක් හෙළ උරුමයට?




චම්පික රණවක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය පක්ෂයට ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිලේ දැනට කටයුතු කරන මැති ඇමැති පිරිසක් එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

දැනට ශ්‍රී.ල.නි.පයේ කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට ඍජුව එක්වීමට අකැමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනකු පමණ විය හැකි බවද දැනගන්නට ඇත. ඉදිරි මහ මැතිවරණය ආසන්නයේ මොවුන් ජාතික හෙළ උරුමය සමඟ එක්වනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. 

මෙම පිරිස අතර මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද වන බවට වාර්තා වේ.

Info Sri Lanka TV

Powered by Blogger.