ඔස්ට්‍රියාවේ මහින්දගේ නිවස : පට්ට පල් බොරුවක් [Video]




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් යයි කියමින් ඔස්ට්‍රියාවේ ඇති නිවසක් ගැන විස්තර මේ දිනවල සමාජාලාවන්හි පල වෙයි.

එම නිවස ඉදිරිපිට මහින්ද රාජපක්‍ෂ යයි නම සහිත පුවරුවක්ද අලවා ඇත.

කෙසේ වෙතත් එතෙර වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු විසින් අදාල නිවස ඉදිරිපිටට ගොස් එහි තත්වය වාර්තා කර ඇත.

මහින්ද රාජපක්‍ෂ නම සහිත පුවරුව සැබෑ අයිතිකරුගේ නමට උඩින් අලවා ඇති තාවකාලික එකක් බව ඔහු වීඩියෝවක් මුදා හරිමින් පෙන්වා දෙයි.


Info Sri Lanka TV

Powered by Blogger.